Hero Xtreme 125R – ඔබේ නව හැඩකාරයා! 🔥
සම්පූර්ණ මුදල : 776,900/-
මූලික ගෙවීම් : 226,500/-
ඔබගේ පැරණි යතුරුපැදිය අපට ලබා දී, නවතම විශේෂාංග සමඟින් Hero Xtreme 125R යතුරු පැදියක් ඔබේම කරගන්න.
උසස් විශේෂාංග
• Bluetooth Technology
• Sprint-EBT එන්ජිම
• USB Ports
• LED Head Lamp & Tail Lamp
• Hazard Lamps
• Single Channel ABS සහ Integrated Braking System (IBS)
• ඉදිරිපස Disc සහ පසු Drum Brakes
• 70000 KM හෝ අවුරුදු 5ක වගකීම
• දිවයින පුරා අමතර කොටස් ලබා ගැනීමේ හැකියාව
අදම පැමිණ Hero පවුලේ Sporty & Stylish Xtreme 125R යතුරු පැදියක් ඔබේම කරගන්න!
Minuwarsha Motors – Moratuwa
Call us now