Rs 233,000
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Pradeep Motors අපගේ ආයතනය විසින් වගකීමක් සහිතව දැන් හංවැල්ල නගරයේදි කාර්යක්ශමව හා විශ්වාසනීය සේවාවන්
__________හදුන්වාදෙන XTREME 125R _____________
මූලික ගෙවීම - 233 070 /=
මුලු ගෙවීම - 776 900 /=
✅ EFI තාක්ශනය
✅ ඩිජිටල් ඩිස්ප්ලේ
✅ සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්
✅ ටියුබ්ලස් ටයර්
✅ ජංගම දුරකථන චාර්ජ් කිරීමේ හැකියාව
✅ ජංගම දුරකථනයට බ්ලූටූත් සම්බන්ධතාවය
✅ ඉදිරිපස ABS බ්රේක් පද්ධතිය
✅ ඉදිරිපස ඩික්ස් බ්රේක් පද්ධතිය
✅ Sprint - EBT තාක්ශනය
✅ පසුපස ඉහල කාර්ය සාධනයක් සහිත පියවර 7 කින් වෙනස් කල හැකි මොනෝ ශොක්
🔴 වසර පහක පූර්ණ වගකීමක් හා අමතර කොටස් දිවයින පුරා
🔴 අවම මූලික ගෙවීමක් සහිතව
🔴 අවම ලියකියවිලි
🔴 ඔබගේ පැරැණි යතුරුපැදිය ලබා දී නවීන Hero යතුරුපැදියක් ලබා ගැනීමේ හැකියාව ඇත.
🔴 සියලුම වර්ගයන්ගෙන් Hero යතුරුපැදි අප සතුව ඇත.
අපෙන් ඔබට ලැබෙන වාසි
• හෙල්මට්
• ජැකට්
• ටූල් කිට්
• NUMBER PLATE HOLDER
• KEYTAG
• නොමිලේ සේවාවන්
ඔබගේ සිහින යතුරුපැදිය සැබෑ කරගන්න අදම PRADEEP MOTORS - HANWELLA වෙත පැමිනෙන්න ❤️
🏠️ NO 69, හයිලෙවල් පාර , පහත්ගම , හංවැල්ල

