Hero Minuwarsha Motors Moratuwa
ඔබගේ සිහින යතුරු පැදිය ලබා ගැනීමට අදම අපගේ ශාඛාව වෙත පැමිණෙන්න.☺
මුලු මුදල 776,900/-
මූලික ගෙවීම 235,600/-
ඔබගේ පැරණි යතුරු පැදිය අපට ලබා දී නවතම විශේශාංග රැසකින් යුත් hero පවුලේ නව ජවසම්පන්න හැඩකාරයා 160R එකක් ඔබේම කරගන්න. 🫵
ඇණවුම් කිරීමට දැන්ම අමතන්න. 🖐
ඉක්මන් කරන්න තොග සීමිතයි.
🌏නො 447, රාවතාවත්ත,ගාලු පාර,මොරටුව