ඔයාගේ පරණ බයික් එකට අපෙන් අලුත් ම Smart Hero බයික් එකකට මාරුවක් දාමුද.....පරණ බයික් එකට සාධාරණ මුදලකුත් අපි දෙනවා ☺
මූලීක ගෙවීම තවත් අඩු කරා................🔥
HERO XOOM 125 CC 829,900/=
Booking නොදා hero යතුරු පැදි ගන්න පුලුවන් ලංකාවේ එකම තැන Deween Motors අපෙන් විතරයි ඉක්මන් කරන්න.
අමතන්න -
👀♥️Pocket එකට වසියක්
* තැන තැන රස්තියාදු වෙන්න කැමති නැද්ද කිසිම අමතර ගාස්තුවක් නැතුව අපි ඔයාලගෙ brand new යතුරු පැදිය පරිස්සමට හා ඉක්මනට ඔයාලගේ නිවසටම ගෙනත් දෙන්නම්🤩
* ඔයාලගේ පරණ බයිසිකලයට හොඳම මිලක් අරගෙන අලුත් බයිසිකලයට මාරු වෙන්නත් පුළුවන් .
🏍🔁🏍
මේ සියලු දීමනා කොන්දේසි විරහිතව අපෙන්...
♥️Pick Your Gifts📦
😍නොමිලේ හෙල්මට්
😍නොමිලේ ජැකට්ටුවක්.
😍නොමිලේ (Android cabel )
😍නොමිලේ අංක තහඩු රඳවනය (number plate bracket )
😍 tool kit
😍 catalog book
⭕නොමිලේ යතුරු කට්ටලයක් (tool kit)
⭕නොමිලේ සර්විස් වාර 02(Service 02)
⭕නොමිලේ වසර 5 වගකිම හෝ 70000 KM වගකීම සමගින්
මූලික ගෙවීම වැඩි කර මාසික වාරිකය අඩුකරගත හැක.♻
✳ඉක්මන් කරන්න මෙම දීමනා සීමිත කාලයක් පමණක් වලංගු වේ.
* ආ සැනින් රැගෙන යන්න..... අඩුම ලියකියවිලි, විනාඩි 10න් ලීසින්.
[ With Registration & 1st year Full Insurance]