පාට පාටිම් 🥹🥰
තාක්ෂණය සහ විලාසිතාව එකට මුසු වූ Hero Xoom සගයා 🚀
ඔබේ ස්මාර්ට්ම තේරීම.
Xoom හැම පාටකින්ම 🚀
ස්කූටර් එකක් ගන්න මග බලාගෙන හිටපු ඔබට සතුටුදායක ආරංචියක් !!! ❤️
හැඩකාර යෞවනයේ ගමන් සගයා Xoom 110 🛵🛵
සංගීත මෝටර්ස් හිඟුරක්ගොඩ අප ආයතනයෙන් දැන් ලබා ගත හැක .
අප හදුන්වාදෙන මිළ වන්නේ 699900 /-
මූලික ගෙවීම - 215,000 /-
Sangeeth Motors - Hingurakgoda
පරණ bike එක අපිට දීල ඒ මොහොතෙම අලුත් බයික් එකක් ගෙදර ගෙනියන්න
වැදගත්ම දේ තමයි අපේ බයික් එකට අපි දෙනව අවුරුදු 05 ක වගකීමක් හෝ 50000 km ක වගකීමක්
ඊට අමතරව අපි ඔයාලට,
💁හෙල්මට් එකක්
💁Free Service දෙකක්
💁අමතර යතුරු කට්ටලයක්
Xoom සගයගේ තිබෙන තවත් විශේෂ Facilities තමයි ,
💥 Bluetooth සම්බන්ධතාව
💥 i3S idle start- Stop තාක්ෂණය
💥 USB සහ LED උපකරණ
💥 110.9 cc සිලින්ඩර් එන්ජින්
💥 8.05 bhp බලශක්ති
💥 12' front & Rear Tyres
💥Aerodynamic Design
💥LED projecter head lights
💥H රූපාකාර LED Tail Lights - මේ හැඩය Stylish Look එකට නව පෙනුමක් එක් කර තිබෙනව
💥 Hero Intelligent corner Lights - ආරක්ෂාව වැඩි කරන අති නවීන උපාංග
#Hero #HEROSriLanka #UnstoppableHeroes #RideUnmatched #HeroXoom #CustomerReview