Hero Xoom 110 2026
සම්පූර්ණ විස්තරය කියවන්න මිලදී ගැනීමට බලාපොරොත්තු වෙන ඔබට හොද අදහසක් ලබා ගත හැක.
♥️Hero Xoom 110 Combat Edition - Smart & Sporty Ride ♥️
.................................................................................................
♥️Description♥️
Stylish look එකක්, powerful performance එකක් සහ fuel efficiency එකක් එකට ලබාදෙන Hero Xoom 110 Combat Edition දැන් Raido Bikes - මැල්සිරිපුර වෙතින් ලබාගත හැක 🤩🔥
නවීන තාක්ෂණය, sporty combat design එක සහ පහසු riding experience එකත් එක්ක අදම ඔබේ dream scooter එක ඔබේ කරගන්න!
.................................................................................................
♥️මිල සහ ගෙවීමේ ක්රම:♥️
මුළු මිල: රු. 715900/=
මූලික ගෙවීම: 230000/= සිට
(පැය 2 න් ලීසිං පහසුකම් සකස් කර දිය හැක)
.................................................................................................
ලීසිං ලබා ගැනීමේදී ලීසිං / ලෝන් අරන් ඇරියස් වෙලා තිබුනත් ගැටලුවක් නෑ.. crib බලන්නෑ..
වැටුප් වාර්තා අනවශ්යයි.
.................................................................................................
♥️Xoom 110 Combat Edition හි සුවිශේෂී තාක්ෂණික අංග:♥️
✅ Sporty Combat Edition Design: වෙනස්ම sporty look එකක් සහ premium finishing.
✅ Powerful 110cc Engine: smooth riding සහ හොඳ pickup performance එකක්.
✅ Excellent Fuel Efficiency: දුර ගමන් සඳහා ඉන්ධන පිරිමැස්ම.
✅ Digital Meter Console: නවීන digital display system එක.
✅ LED Projector Head Lamp: රාත්රී කාලයේ වැඩි visibility එකක්.
✅ Front Disc Brake: වැඩි ආරක්ෂාවක් සහ confident braking experience එකක්.
✅ Lightweight & Easy Handling: city ride වලට ඉතා පහසුයි.
.................................................................................................
♥️අපෙන් ඔබට ලැබෙන නොමිලේ දීමනා (Free Offers):♥️
⛽ සම්පූර්ණ ටැංකියටම පෙට්රල් (Full Tank Petrol Free)
(කොන්දේසි සහිතයි)
🏍️ යතුරුපැදි ආවරණයක් (Bike Cover)
👣 කාපට් එකක් (Floor Carpet)
🪖 හෙල්මට් එකක් (Helmet)
🧥 ජැකට් එකක් (Jacket)
🛡️ රක්ෂණය නොමිලේ (Free Insurance / කොන්දේසි සහිතයි)
🛠️ නොමිලේ සේවා වාර 05 ක්
(කුරුණෑගල අවට අයට පමණි)
ආයතනයෙන් සේවිස් 2 ක් නොමිලේ
අපෙන් අමතර සේවිස් 3 ක් නොමිලේ.
.................................................................................................
🚚 දිවයින පුරා ඕනෑම තැනකට නොමිලේ ප්රවාහනය (Free Delivery)
පරණ බයික් එක දීලා අලුත් එකක් ගන්න පුළුවන් (Exchange Available)
.................................................................................................
📞 අදම අමතන්න:
📍 Raido Bikes - මැල්සිරිපුර
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.