Xoom 110 Combat
🔥 නවීන තාක්ෂණය සහ සුපිරි පෙනුම එකට!
විශේෂ පහසුකම්
✅ EFI තාක්ෂණය
✅ ඩිජිටල් ඩිස්ප්ලේ
✅ ඇලෝයි වීල්
✅ නවීකරණය කරන ලද ආකර්ෂණීය පෙනුම
✅ ඉදිරිපස ඩිස්ක් බ්රේක්
✅ කෝනර් බෙන්ඩින් ලයිට්
✅ i3S තාක්ෂණය
✅ පුළුල් ටියුබ්ලස් ටයර්
✅ සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්
✅ නවීන එරෝඩයිනමික් නිර්මාණය
✅ බ්ලූටූත් සම්බන්ධතාවය
✅ ඉදිරිපස හා පසුපස LED ප්‍රොජෙක්ටර් ලයිට්
✅ IBS (Integrated Braking System)
✅ ජංගම දුරකථන චාර්ජ් කිරීමේ පහසුකම
⚡ තත්පර 10ට අඩු කාලයකදී පැයට කිලෝමීටර් 60 දක්වා වේගය!
වගකීම
🛡️ වසර 5ක් හෝ කිලෝමීටර් 50,000ක් දක්වා වගකීම
මූල්‍ය පහසුකම්
💰 සම්පූර්ණ මිල: Rs. 724,900
💵 Down Payment: Rs. 292,950
📅 අවම මාසික වාරිකය: Rs. 16,058 සිට
✔️ ලංකාවේ අඩුම වාරික සැලසුම්
✔️ කලින් ගෙවා නිම කළහොත් 100% පොලී අඩු කිරීම
✔️ CRIB පරීක්ෂාව අවශ්‍ය නොවේ
✔️ පෙර ණය වාර්තා තිබුණත් අයදුම් කළ හැකිය
✔️ පරණ බයික් එකක් ලබාදී අලුත් Xoom 110 Combat එකක් ලබාගැනීමේ පහසුකම
📍 ස්ථානය: ගාල්ල, කලේගාන හන්දිය
🚀 අදම ඔබේ Xoom 110 Combat යතුරුපැදිය වෙන්කරවා ගන්න !