Bike එකේ කිසිම අවුලක් නෑ Engine එකත් Repair කරලා තවම මාසයක් උනෙත් නෑ..
Chain/Spot set , Tyre Tube සේරම අලුත්..
ඕන වැඩ්ඩෙක් එක්කන් ඇවිත් බලන්න.
ගාල්ලේ ඇල්පිටියේ තීන්නේ .