බදුල්ල හාලි ඇල
Finance 210,000 ගන්න පුලුවන්
ඔර්ජනල් පොත් පත්
ඩිජිටල් මිටර් වැඩ නැ...
දකුනු පැත්තෙ සයිඩ් ප්ලස්ටික් කප් එක නැ
එකයි අඩුවෙන් දෙන්නෙ..
සෙල්ෆ් සටාට්
2018 ලියාපදිංචි හා නිශ්පාදනය
අලුත් බැටරි
ටයර් අලුත්
ආදයම් බලපත්රය 9 මාසය දක්වා
වෑඩි විස්තර හා පොටොස් සදහා 0755038896 whatap මැසෙජ් කරන්න
ඔනාම කාර්මික මහතෙකු ගෙ පරික්ශාවකට යොමු කල හැක..
අරන් පදින්න..
Engine 100% එන්ජිම සම්බන්ද අලුත් වැඩියවක් පෙන්නුවහොත් එ මුදල.අඩු කරනවා...දාවනය..එන්ජින් ස්මූත් සවුන්ඩ්,සුපිරියටම තියෙනවා...
අත්පිට මුදලට ගන්නවනම් සුපිරි මිලකට දෙනවා
බදුල්ල,හාලිඇල
2018 මොඩෙල් එකෙ අනිත් බයික් වල මිල ගනන් බලන්න..
අඩු පඩු වලට හොදටම අඩු කරලා දපු මිලක් තියෙන්නෙ....
එදිනෙද පදින්න හොදම වාහනයක්