නඩත්තු කිරීම නිසි ආකාරයෙන්ම කර ඇත.
නියමිත දිනයන්ට සර්විස් කර ඇත.
ප්රථම අයිතිකරුවෙමි.
මා විසින් පමණක්ම පාවිච්චි කර ඇත.
කිසිම දෝෂයක් නොපවතී. ඕනෑම ආකාරයකට පරීක්ෂා කරහැක.