Hero Pleshure 2015
31232Km Oraginal mileage
First owner
Engine 100%
All meeter working...100%
Shoroom conditions 100%
පිටිපස්ස ටයර් 85%
ඉස්සරහ 100% Brand new
හොදටම තියනව සීරිමක්වත් නෑ
දැනට ෆිනෑන්ස් එකක් තියනව ඒක ගෙවාගෙන යන්න හරි ඉවර කරල හරි දෙන්න පුලුවන්
මුලු මුදල ගෙවා අවසන් වන විට 349000
අතට 158000යි
අවශ්‍ය කෙනෙකුට අලුතෙන්ම ෆිනෑන්ස් එකක් දාල දෙන්න පුලුවන්
ඔරජිනල් යතුරු දෙක තියනව
Self start wada bran new battry 1 year warranty
පලමු අයිතිකරු Ladies used තනි පාවිච්චිය
අඩුපාඩු කිසිම දෙයක් නැත
කඩෙන් ගත්ත විදිහටම සුපිරියටම තියනව
සීරීමක්වත් නොමැත
All Doqment Clear
ලයිසන් ඉන්ෂුවරන්ස් 2026 අන්තිම වෙනකන් හදල තියෙන්නෙ
ලොකු සල්ලි හදිස්සියක් නිසා ඉක්මනින් දෙනව
කතා කරන්න