Rs 298,000
Negotiable
Description
For sale by
Nisha Shani
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
🛵 Hero Pleasure
🛵නිෂ්පාදිත වර්ෂය 2015 හා ලියාපදිංචි වර්ෂය 2016
🛵දෙවැනි අයිතිකරු
🛵නුවර දවුලගල තියෙන්නේ
🛵පාච්චියට සුපිරියක්
🛵එන්ජිම හා ධාවනය තත්වය සුපිරි
🛵සෙල්ෆ් හා කික් ස්ටාර්ට් දෙකම වැඩ
🛵ෆොටෝ එකේ තියෙන විදිහටම තියේ
🛵හෙදටම තෙල් වැඩ කරනවා
🛵ටයර් දෙක හා බැටරිය අලුත්
🛵ඔරිජිනල් පොත්පත් හා ආදයම් බලපත්ර ට්රාන්ස්ෆර් පේපර් id කොපි සහ සියලුම ලියකියවිලි සම්පුර්ණ ඇත.
🛵අවසන් මිල රුපියල් 295000
🛵ෆිනෑන්ස් ලක්ෂ 2.40 උඩ ගන්න පුළුවන්
🛵වැඩි විස්තර සදහා ☎️
🛵comments ,msg වලට රිප්ලයි බලාපොරොත්තු නොවන්න.