Manufacture 2015
Register 2016
🟡 ඔර්ජිනල් පොත සමග සියලුම ලියකියවිලි නිරවුල්ව ඇත
🟡 සෙල්ෆ් ස්ටාර්ට්
පෙට්රල් මීටර්
ස්පීඩ් මීටර්
සිග්නල් ලයිට්
හෝන්
කැබින් ලොක්
සීට් ලොක්
කැබින් ලයිට් සියල්ල හොදින් වැඩ 💯
🟡 බැටරිය සහ ටයර් හොද තත්වයෙන් ඇත
🟡 පෙට්රල් ලීටරයකට 1L 40 - 45 km පමණ දාවනය කල හැක