. Kottawa. බයික් එක හොඳටම තියෙනවා මේකෙ හදන්න කරන්න කිසිම දෙයක් නැහැ.එන්ජින් එක හොඳටම හොඳයි. Clach එක පැත්තත් හදල තියෙන්නේ ඔක්කොම ජෙනොයින් parts දාලා. පදින්න ගන්න කෙනෙකුට නම් මේ වටිනවා. කවුළුවන් වල නම් පොඩි සීරිම් ටිකක් තියෙනව.ා