Rs 330,000
Negotiable
Description
For sale by
Tharushka
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
බයික් එක හොදම තත්වයෙන් ඇත.
Running කන්ඩිශන් එක හරිම ස්මූත් ශොක් හොදට වැඩ,ඔයිල් ලීක්,කලු දුම දාන ලෙඩ මුකුත්ම නෑ.
ටයර් දෙකම අලුතෙන් දාල තියෙන්නෙ (DSI Tyres)
ලයිසන් ඉන්සුරන්ස් ලබන අවුරුද්ද වෙනකන් තියෙනව.
රට යන්න ඉන්න නිසයි විකුනන්නෙ..බයික් එක හොදටම තියෙනව කරන්න කිසිම දෙයක් නෑ.
Location : Weliweriya/Gampaha