🔥 1st OWNER | FULL SERVICE HISTORY | HERO PLEASURE 2013 - BAH 🔥
ගෙදරම පරිස්සමට පාවිච්චි කරපු, ලෙඩක් නැති බයික් එකක්.
✅ 1st Owner
✅ 2013 ඉඳන් Service Records තියෙනවා
✅ Engine 100% - Bore කරලා නෑ, Standard Size.
✅ Original Mileage: 36,150km
✅ Condition 100% - කෑලි බෑලි හෙල්ලෙන්නේ නෑ, Original Paint
✅ Front Tyre 100% ( Brand New)
✅ New Battery දාලා තියෙන්නේ
✅ Back Tyre 50%
✅ Updated Licence & Insurance
✅ Clear Documents - Just Buy & Ride
❌ No Hidden Errors. අරන් ගිහින් දුවන්න විතරයි.
Model: Hero Pleasure 100
Year: 2013 / Reg: 2013
Number: BAH-****
Color: Red
Fuel: Petrol
💰 Price: Rs. 320,000 [Slightly Negotiable]
📍 Location: Nikaweratiya
📱 Genuine Buyers Only - Call:
හදිසියි කියල බොරු කියල අඩුවට දෙන මරාලයක් නෙමෙයි. වටිනාකම දන්න කෙනෙක්ට විතරයි . ඇවිත් බලලා, පදලා, ෂුවර් කරගෙනම ගන්න පුළුවන්.