Very well used and maintained
Very good condition
Battery and new parts added recently ( August 20260
ස්කූටරය හොඳ තත්ත්වයේ ඇත.
ඉතා හොඳින් නඩත්තු කර ඇත.
මාසයකට පෙර නව බැටරියක් සහ වෙනත් අමතර කොටස් යොදා ඇත.