HERO HONDA PLEASURE 2008
හංවැල්ල
සම්පුර්ණ මුදල 168000/=
පලමු අයිතිකරැ...ඇන්ජින් දාවනය හොඳයි...සෙල්ප්ස්ටාර් වැඩ...ටයර් දෙකම අලුත්...ලයිසන් ඉන්සුරස් 2025ට ඇත...ඔරිජිනල් පොත් පත් ලියකියවිලි සියල්ල ඇත...ගැණුම්කරැවන් පමණක් අමතන්න...