Rs 335,000
Negotiable
Description
For sale by
Prasath chathuranga
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Engine සම්පුර්නයෙන්ම සදා නිම කර තියෙන්නෙ ජියර් box සාදා නිම කර තිබෙ.වගකිමක් ලබා දිමට පුලුවන් ORIGINAL PAINT එක.අලුතින් වහනයක් ගත්තා වගෙ පදින්න පුලුවන්.
🌸HERO PLEASURE
🌸කොට්ටේ.තියෙන්නෙ
🌸නිෂ්පාදිත වර්ෂය 2015
🌸පාවිච්චියට සුපිරියක්.
🌸එන්ජිම සහ ධාවන තත්වය සුපිරි.
🌸සෙල්ෆ් ස්ටාර්ට් සහ කික් ස්ටාර්ට් දෙකම වැඩ.
🌸ෆොටෝ එකේ තියෙන විදිහටම තියේ.
🌸හදන්න අඩුපාඩු කිසිවක් නොමැත.
🌸හොඳටම තෙල් වැඩ කරනවා.
🌸ටයර් දෙකම හොඳයි.
🌸ඔරිජිනල් පොත්පත්,ආදායම් බලපත්ර ට්රාන්ස්ෆර් පේපර්, Id කොපි,සහ සියලු ලියකියවිලි සම්පුර්ණ ඇත.