Rs 345,000
Negotiable
Description
For sale by
dilshan
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
HERO PLEASURE 2015 / 2016
නිෂ්පාදිත වර්ෂය 2015 .ලියාපදිංචි වර්ෂය 2016
පළමු අයිතිකරු .ඔරිජිනල් පේන්ට් (candy blazing Red + White ). ධාවනය 40000km. ලියකියවිලි සියල්ල ඇත. ලයිශන් ඉන්සුරන්ස් 2027 පෙබරවාරි දක්වා ඇත. සියලුම ලයිට් හෝන් සිග්නල් ස්පිඩෝ මීටර් පෙට්රල් මීටර් වැඩ. ඔරිජිනල් යතුරු දෙක, vic ස්ටිකර් ඇත. ටයර් දෙකම හොඳයි.බැටරි අලුත්. මාතර අකුරැස්ස