කාන්තාවක් විසින් පරිහරණය කරන ලද්දකි 👩🦰
මනා ලෙස පරිහරණය කර ඇත ✨
ඇයගේ නමින්ම යතුරුපැදියේ පොත ඇත ✨
පැමිණ පරීක්ෂා කර මිලදී ගන්න ✨
මිල යම් ප්රමාණයකින් වෙනස් කර ගත හැක ✅