Rs 273,000
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Pradeep Motors අපගේ ආයතනය විසින් වගකීමක් සහිතව දැන් හංවැල්ල නගරයේදි කාර්යක්ශමව හා විශ්වාසනීය සේවාවන්
________හදුන්වාදෙන HUNK 160R 🏍️__________
මූලික ගෙවීම - 272 970 /=
මුලු ගෙවීම - 909 000/=
✅ EFI තාක්ෂණය
✅ ඉදිරිපස ABS බ්රේක් පද්ධතිය
✅ ඩිජිටල් ඩිස්ප්ලේ
✅ ඉදිරිපස හා පසුපස ඩිස්ක් බ්රේක් පද්ධතිය
✅ සම්පූර්ණ LED ආලෝක පද්ධතිය
✅ KYB අප්සයිඩ් ඩවුන් ශොක් ඇබ්සෝබර්ස්
✅ සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්
✅ ටියුබ්ලස් ටයර්
✅ වෑල් 4ක තෙල් සිසිලනය සහිත අධිවේගි 160cc එන්ජිම
✅ ජංගම දුරකථනයට බ්ලූටූත් සම්බන්ධතාවය
✅ පසුපස ඉහළ කාර්ය සාධනයක් සහිට්ග පියවර 7 කින් වෙනස් කල හැකි මොනෝ-ෂොක්
🟡 ඉක්මන් ලීසිං පහසුකම්
🟡 වසර පහක පූර්ණ වගකීමක් හා අමතර කොටස් දිවයින පුරා
🟡 වසර 5 හෝ 70 000km දක්වා වගකීමක්
🟡 අවම මූලික ගෙවීමක් සහිතව
🟡 අවම ලියකියවිලි
🟡 ඔබගේ පැරැණි යතුරුපැදිය ලබා දී නවීන Hero යතුරුපැදියක් ලබා ගැනීමේ හැකියාව ඇත.
🟡 සියලුම වර්ගයන්ගෙන් Hero යතුරුපැදි අප සතුව ඇත.
වැඩි විස්තර සදහා
ඔබගේ සිහින යතුරුපැදිය සැබෑ කරගන්න අදම PRADEEP MOTORS - HANWELLA වෙත පැමිනෙන්න ❤️
🏠️ NO 69, හයිලෙවල් පාර , පහත්ගම , හංවැල්ල

