💥පෝස්ට් එක හොදින් කියවන්න යාලුවනේ.
💥2010නිශ්පාදිත
💥2021 ලියාපදිංචිය
💥orginal book
💥all document clear
💥මගේ නමටමයි තියෙන්නෙ
💥බයික් එක මුලින්ම ගත්ත කෙනාට ලියාපදිංචි කරන්න කලින් රට යන්න වෙලා එයා එනකන් ලියාපදිංචි කරල නෑ ඒකයි BJB නම්බර් ඇවිත් තියෙන්නෙ.2021 ලියාපදිංචි කරපු නිසා.ඕන විදිහකට චෙක් කරල ගන්න පුලුවන්.
💥පස්ස ටයර් එක දාල මාස 2
💥 ඉස්සරහ ටයර් එක දාල දවස් 5
💥meter බෝඩ් එකේ ඉදන් සියලුම ලයිට් පවා වැඩ.
💥selfstart වැඩ.
💥ටැංකි පාහලා නෑ.
💥පෝක් බට කැපිල නෑ.
💥enjine එකත් සද්ද බද්ද දුම් දැමිලි නෑ.
💥orginal key
💥හැප්පිල ඇද කුද වෙලා නැති එකක් හොයන අයට වටිනව.
💥ගන්න කෙනාට ඇනයක්වත් දාන්න නෑ.
💥බිස්නස් කරන කෙනෙක්ට උනත් වටිනව
💥disk break සම්පූර්න සෙට් එකම කම්පැනි දාල තියෙන්නෙ.ඒ ටිකට විතරක් 25 විතර ගියා.
💥විකුනන්න හිතාගෙන නෙවෙයි හැදුවෙ.ඒත් ලොකු සල්ලි හදිස්සියක් තියනව.ඒකයි දෙන්නෙ.
💥චේන් ස්පොකට් එකේ ඉදන් කම්පැනි දාල තියෙන්නෙ.
💥චේන් කේස් එකත් කම්පැනි එකක් දාල තියෙන්නෙ.
💥දිරුම් මොනවත් නැ
💥 අලුත් බැටරි
💫මේ කියපු දේවල් වලට වඩා කන්ඩිශන් තියනව ඇවිල්ලම බලන්න පුලුවන්
💫ඇඹිලිපිටියෙ තියෙන්නෙ.
💫මගෙ ගාන 260000
💫