🏍️ Hero Hunk 200R – Finance Transfer කර විකිණීමට
Hero Hunk 200R යතුරුපැදියක් විකිණීමට ඇත.
💰 Finance: රු.18,900 × 36 මාස
✅ දැනට Finance වාරික 6ක් ගෙවා ඇත (Rs. 20,000)
💵 අතට අවශ්‍ය මුදල – රු.165,000
(මම මුලින් Down Payment එක ලෙස අතින් දැමූ මුදල)
📌 ඉතිරි Finance වාරික මාසිකව රු.18,900 බැගින් ගෙවාගෙන යා යුතුය.
📌 Finance වාරික ගෙවාගෙන යාමට කැමති පුද්ගලයෙකුට පමණි.
📌 Finance transfer එක අදාළ ආයතනයේ නීති හා ක්‍රමවේදයට අනුව සිදු කරනු ලැබේ.
🤝 රු.165,000 අතට අවශ්‍ය මුදල සාකච්ඡා කරගත හැක.
🔧 සැලකිය යුතු කරුණ: Engine එකේ minor repair එකක් අවශ්‍යව ඇත. ඒ පිළිබඳව මිලදී ගැනීමට පෙර පරීක්ෂා කර බලා ගත හැක.
🏍️ බයික් එක බලලා, පරීක්ෂා කරලා තීරණය කරන්න පුළුවන්.
Finance එක මාසිකව ගෙවාගෙන යාමට හැකියාව ඇති, ඇත්තටම මිලදී ගැනීමට කැමති අය පමණක් සම්බන්ධ වන්න.
📞 වැඩි විස්තර සඳහා Call / WhatsApp කරන්න.