Selfstart වැඩ
අලුත්ම බැටරිය අවුරුද්දක වගකීම සහිතව
ටයර් දෙකම අලුත්
මීටර් එක සම්පූර්ණ වැඩ
ලයිට් සියල්ල වැඩ
Handle ලොක්,හෝන් වැඩ
ටැංකිය ඔරිජිනල් තත්වයෙන් 💯 මළකඩ දිරුම් ලීක් කිසි දෙයක් නෑ
එන්ජින් රනින් 💯
කන්ඩිෂන් එක 💯
ලයිසන් සහ insurance 2027 දක්වා ඇත
Qr එක තියෙනවා
ලියකියවිලි සියල්ල සම්පූර්ණයි
කියන්න කිසි අඩුපාඩුවක් නෑ ඇවිල්ල බලලම ගානක් කතා කරගමු