අලුත්ම බැටරිය අවුරුද්දක වගකීම සහිතව
Selfstart ලයිට් හෝන් මීටර් හැඩල්ලොක් සියල්ල වැඩ
ටයර් දෙකම අලුත්
ටැංකිය 💯 ලීක් දිරුම් කිසිවක් නොමැත
එන්ජින් රනින්, condition ,පේන්ට් සියල්ල 💯
Licen insurence 2027 වෙනකන් තියෙනවා
ලියකියවිලි සම්පූර්ණයි
Qr එක තියෙනවා
අඩුපාඩුවක් නෑ ඇවිල්ල බලලම ගානක් කතා කරගමු