Rs 268,000
Description
For sale by
Sajith
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
අලුත්ම බැටරිය අවුරුද්දක වගකීම සහිතව
Original අලුත්ම පේන්ට් එක
ලයිට්, හෝන්, මීටර්,selfstart ඔක්කොම වැඩ ✅
ටයර් 90%
ටැංකිය💯
එන්ජින් 💯
රනින් සහ කන්ඩිෂන් 💯
ඔයිල් ලීක් සද්ද බද්ධ දුම දාන කිසිම ගැටලුවක් නොමැත
ලයිසන් insurance 2026/11 වෙනකන් තියෙනවා
අනෙකුත් ලියකියවිලි සියල්ල සම්පූර්ණයි
අඩුපාඩු කිසිම දෙයක් නැත දුරකථනයෙන් මිල ගණන් සාකච්ඡා නොකරන බැවින් පැමිණ පරීක්ෂා කිරීමෙන් පසු පමණක් මිල ගණන් සාකච්ඡා කර ගත හැක
Cash only 268/=
Location kelaniya waragoda