සම්පූර්ණ විස්තරය කියවන්න මිලදී ගැනීමට බලාපොරොත්තු වෙන ඔබට හොද අදහසක් ලබා ගත හැක.
Hero Hunk 160R - A Premium Ride
Description:
A premium ride for unforgettable journeys – Hero Hunk 160R දැන් Raido Bikes - මැල්සිරිපුර වෙතින් ලබාගත හැක. ඉහළම තාක්ෂණය සහ සුවිශේෂී දීමනා රැසක් සමඟින් අදම ඔබේ කරගන්න!
මිල සහ ගෙවීමේ ක්රම:
මුළු මිල: රු. 909,900/=
මූලික ගෙවීම: 288000/=
(පැය 2 න් ලීසිං පහසුකම් සකස් කර දිය හැක)
ලීසිං ලබා ගැනීමේදී ලීසිං / ලෝන් අරන් ඇරියස් වෙලා තිබුනත් ගැටලුවක් නෑ.. crib බලන්නෑ..
වැටුප් වාර්තා අනවශ්යයි.
Hunk 160R හි සුවිශේෂී තාක්ෂණික අංග:
✅ Fuel Injection Technology: ඉහළ ඉන්ධන පිරිමැස්මක් සහ උපරිම එන්ජින් ක්රියාකාරිත්වයක් සඳහා.
✅ KYB Fork System: ඕනෑම මාර්ගයක ඉතා සුවපහසු ගමනක් සහ ඉහළ ස්ථායීතාවයක් ලබා දෙයි.
✅ Front and Rear Disc Brakes with ABS: උපරිම ආරක්ෂාව සඳහා ABS සහිත තිරිංග පද්ධතිය.
✅ All LED Lights: නවීන පෙනුම සහ රාත්රී කාලයේ පැහැදිලි ආලෝකය.
අපෙන් ඔබට ලැබෙන නොමිලේ දීමනා (Free Offers):
⛽ සම්පූර්ණ ටැංකියටම පෙට්රල් (Full Tank Petrol Free)
(කොන්දේසි සහිතයි )
🏍️ යතුරුපැදි ආවරණයක් (Bike Cover)
👣 කාපට් එකක් (Floor Carpet)
🪖 හෙල්මට් එකක් (Helmet)
🧥 ජැකට් එකක් (Jacket)
🛡️ රක්ෂණය නොමිලේ (Free Insurance / කොන්දේසි සහිතයි )
🛠️ නොමිලේ සේවා වාර 05 ක් (Free Service/ කුරුණෑගල අවට අයට පමනි.)
ආයතනයෙන් සේවිස් 2 ක් නොමිලේ අපෙන් අමතර සේවිස් 3 ක් නොමිලේ .කුරුණෑගල අවට අයට පමනි
🚚 දිවයින පුරා ඕනෑම තැනකට නොමිලේ ප්රවාහනය (Free Delivery)
පරන බයික් එක දීල අලුත් එකක් ගන්න පුලුවන් .හුවමාරුවව.
අදම අමතන්න:
📍 Raido Bikes - මැල්සිරිපුර