🔥 Hero Hunk 160R – ශක්තියත්, හැඩයත් සමග නව අත්දැකීමක්!
👉ඔයාගේ ජීවිතයට style එකක්, performance එකක් එක්කරන්න Hero Hunk 160R එකක් ගන්න අදම එන්න මිනූවර්ෂා මෝටර්ස් කටුබැද්ද ශාඛාවට
👉ඔබගේ පැරණි යතුරු පැදිය අපට ලබාදී නවතම තාක්ෂණයෙන් යුත් hero hunk 160R එකක් ඔබේම කරගන්න.
👉ඇන්ජිම 160cc XSens Technology සහිත Fuel Injection system එක නිසා වැඩි power, වැඩි efficiency, අඩු fuel waste.
⭕️මුලු මුදල 909,900/- පමණි.
⭕️මූලික ගෙවීම 273,000/-
✅ විශේෂාංග:
• 160cc Fuel Injection Engine
• Single Channel ABS – වැඩි ආරක්ෂාව
• Muscular Tank Design & LED Headlamp
• Digital Console සහ Service Reminder
• Aggressive & Sporty Riding Posture
💯 දිනපතා ගමනටම නෙවෙයි, හැමදේමටම ගැලපෙන නව generation bike එක!
💥 Hero Hunk 160R – Power, Style & Safety එකේ එකතුව!