Rs 273,000
Negotiable
Description
For sale by
Shehan Chandana
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
HERO HUNK 160 4v
BRANDNEW
අනර්ඝ තත්තවයේ යතුරුපැදියක් වගකීමෙන් හා විස්වාසයෙන් යුතුව මිලදී ගැනීමට ඔබත් අදම පැමිණෙන්න.🙋♂️🙋♂️🙋♂️🙋♂️
කසුන් මෝටර්ස් අකුරණ අප ආයතනයෙන් දැන් ලබා ගත හැක .
අප හදුන්වාදෙන මිළ වන්නේ - 909,900.
මූලික ගෙවීම - 273,000.
පරණ bike එක අපිට දීල ඒ මොහොතෙම අලුත් බයික් එකක් ගෙදර ගෙනියන්න
වැදගත්ම දේ තමයි අපේ බයික් එකට අපි දෙනව අවුරුදු 05 ක වගකීමක් හෝ 70000km ක වගකීමක්
ඊට අමතරව අපි ඔයාලට,
💁නොමිලේ රක්ෂාවරණයක්
💁හෙල්මට් එකක්
💁Free Service දෙකක්
💁අමතර යතුරු කට්ටලයක්
ලංකාවේ ඕනිම ප්රදේශයකට කඩිනම් ලීසිං පහසුකම් සකසා දෙනු ලැබේ
HERO HUNK හි තිබෙන තවත් විශේෂ Facilities තමයි ,
💥 Bluetooth සම්බන්ධතාව
💥 USB සහ LED උපකරණ
💥 160 cc සිලින්ඩර් එන්ජින්
💥ABS BRAKE SYSTEM
💥DOUBLE DISK BRAKE
💥TUBELESS TYRES
💥SUPERIOR POWER WITH SMOOTG PERFORMANCE