Superb Condition Hero Honda Hunk 150R
⚙️Aran padinna witarai thiyenne
ඔයිල් ලීක්, ටයිමිං චේන් සද්ද, ටැපට් සද්ද නෑ,,
💯 Front and Rear disc brake.
⚙️License insurance 2027
⚙️Wind deflector ekak gahala thiyenne
💀LED BALLAST High Bright Head Lamp
මැගින්ටෝ අයින් කරල ඩිරෙක්ට් හෙඩ්ලෑම්ප් එකට කරන්ට් එකදීල තියෙන්නේ
⚙️Free extra rear new Timsun tyre
ගියර්වල හම් එකක් නෑ,, රෝද ඇද නෑ,, වීල් ගහල නෑ..
⚙️Hanwella thiyenne
පෙට්රල් 60ක් වැඩ ,,දුවල පෙන්නන්නවා 100ml දාල
⚙️ Digital meter - 90000km
මැසේජ් එකක් දාන්න,, නම්බර් එක එවන්නම්.