ලයිශන් ඉන්සූරන්ස් අලුත් කරල තියෙන්නේ.
හොදම දාවන තත්වයේ තියනවා අරන් පදින්න පුලුවන් කිසිම රෙපෙයා එකක් නෑ.ටයර් එහෙම අලුත් පිටම තියනවා.තෙල් වැඩ 65-70 අතරේ. බයික් එක තනි පාවිච්චිය හොදට නඩත්තු කරල තියෙන්නේ.ගාල්ල නෙලුව බයික්කෙ තියෙන්නේ