Hero Dawn 2016.
Anniversary Model.
Self Start.
1st Owner.
97cc.
All Functions Working Properly.
එන්ජින් එක සම්පූර්ණයෙන්ම ගලවලා Genuine Hero Parts දාලා හදලා තියෙන්නෙ... එන්ජින් එක හදලා තාම 1000kmවත් දුවලා නෑ... Electric පැත්තත් සේරම හදලා තියෙන්නෙ, පදින්න ගන්න කෙනෙක්ට සුපිරියක්... තව පොඩි වැඩ ටිකක් තියෙනවා ඒ ටික කරල දෙන්නත් පුළුවන් නැත්නම් ඒ වැඩ වලට යන ගාණ අඩු කරලා දෙන්නත් පුළුවන්...