Hero Honda Glamour විකිණීමට ඇත විස්තරය: මාදිලිය: Hero Honda Glamour (125cc) තත්ත්වය: ඉතා හොඳ ධාවන තත්ත්වයේ පවතී. කාබියුලේටර් මොඩලයක් වන අතර, එන්ජිම ඉතා නිරවුල්ය. 👉හොදම ධාවන තත්වය 👉නිරවුල් ලියකියවිලි 👉පළමු අයිතිකරු 👉License සහ Insurance ඉදිරියට 👉ලීටරයට 75KM පමණ පෙට්රල් වැඩ 👉අළුත් බැටරි / ටයර් 👉ලයිට් / හෝන් සියල්ල වැඩ 👉 වැඩි විස්තර සඳහා අමතන්න