Rs.14000.00
Document 💯
condition 75%
අඩුපාඩු දෙකක් තියනවා හදා ගන්නොනි(සිග්නල් ලයිට් , සයිඩ් කන්නඩි)
ලයිසන් අවුරුදු 7ක් පරණයි හදාගන්න කැමති කෙනෙක් number එකට කෝල් කරන්න .. 👍
අද හෙට ගන්නවනම් ගාන අඩුකරන්න පුලුවන්