සියළු උපාංග හොදින් ක්රියා කරයි
🖤ලයිසන් ඉන්සූවරන්ස් 2026/08 දක්වා ඇත
🖤Head & parking light, horne, signal, back light, spedo meeter සියල්ල වැඩ
🖤ඇන්ජිම සද්ද දුම නැත👍
🖤තෙල් 65-70 කරනවා 1L
🖤සියළු ලියකියවිලි සම්පූර්ණයි✅
🖤Bike is excellent condition💯
පැමිණ පරික්ෂා කිරීමෙන් පසු මිළ සාකච්චා කල හැක
මිළ 168000/_
පදින්න ගන්න අය පමණක් කථා කරන්න