සියළු උපාංග හොඳින් ක්රියා කරයි.
ලයිසන් ඉන්ෂුවරන්ස් ඇත.
Head & parking light, horn, signal, back light, spedo meeter සියල්ල වැඩ.
ඇන්ජිම සද්ද දුම නැත 👍
තෙල් 65-75 කරනවා 1L
සියළු ලියකියවිලි සම්පූර්ණයි ✅
Bike is excellent condition 💯
පැමිණ පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කළ හැක.
මිල 162,000/-