අලුත් ටයර් දමා ඇත. ඉන්සුවරන්ස්, දුම් සහතිකය, වාහන ආදායම් බලපත්රය ඇතුළු සියලු ලිපිලේඛන ද සහිතව ඔබට මෙම යතුරු පැදිය නිරවුල්ව මිලදී ගත හැකි ය. මුදල් හදිස්සියකට අලෙවි කරයි. මිල ගණන් ගිවිසගත හැකි වේ.