Rs 300,000
Description
For sale by
chanuka hasitha
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
⭕එන්ජිම සම්පූර්ණයෙන් හදලා දවස් පහයි(වෑල්,ටයිමින් චේන් ,පිස්ටන් ඇතුලු සියල්ල අලුතෙන් දාලා හොඳම තැනකින් repair එක කරේ)✅
⭕ඔරිජිනල් ටේල් ලයිට් පැනල් එකක් අලුතෙන් දැම්මේ 19000ක් ගියා✅
⭕ඇම්පියර් 6 බැට්ට්රියක් අලුතෙන් දැම්මා✅
⭕කික් ස්ටාර් සෙල්ස් ස්ටාර්ට් දෙකම සුපිරියටම වැඩ✅
⭕USB චාර්ජින් port එක ✅
⭕අලුත් Seat Cover එක✅
⭕ලයිසන් ඉන්සුවරන්ස් 2027 මාරතු වෙනකන් Updated✅
⭕Open papers , ID Coppy සේරම ලියකියවිලි ඇත✅
⭕යතුරු දෙකම ඇත✅
⭕තෙල් ලීටරේට 55km කරනවා✅
⭕දෙවනි ඇයිතිකරු✅
⭕ඉස්සරහ ටයර් එක 60% ✅ පසුපස 70%(තව පදින්න පුලුවන් කාලයක්)✅
පිට ඔපේට වඩා එන්ජිම ගැන හිතන කෙනෙක්ට එකෙන්ම වටිනවා.අද ගත්තොත් අද ඉඳන්ම පදින්න පුලුවන් කොහෙවත් රසතියාදු වෙන්න දෙයක් නෑ.