🔺බයික් එක හොදටම තියනවා
🔺ලයිට් මීටර් හෝන් සියල්ල වැඩ
🔺පිටුපස ටයර් අලුත්
🔺ලියකියවිලි සම්පූර්ණයි
🔺එන්ජිමේ අඩුපාඩු නොමැත