Rs 235,000
Negotiable
Description
For sale by
Thushara
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Hero Dash 2016 for Sale
Hero Dash 2016 scooter in good running condition. The engine runs smoothly, and it is comfortable for daily use. There are a few minor repairs that need attention, which is reflected in the price.
If you are genuinely interested, please call or message me for more details, additional photos, and to inspect the bike. Price is negotiable after inspection.
***************************************************************
**Hero Dash 2016 විකිණීමට ඇත**
හොඳ ධාවන තත්ත්වයේ Hero Dash 2016 ස්කූටරයක් විකිණීමට ඇත. එන්ජිම හොඳින් ක්රියා කරන අතර දෛනික භාවිතයට ඉතා සුදුසුය. සුළු අලුත්වැඩියා කිහිපයක් කිරීමට තිබෙන අතර ඒ අනුව මිල සලකා බැලිය හැක.
සැබෑ ගැනුම්කරුවන් පමණක් වැඩි විස්තර, ඡායාරූප සහ බයික් එක පරීක්ෂා කිරීමට දුරකථනයෙන්ස ම්බන්ධ වන්න. පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කළ හැක.