💚Qr තියෙනවා
💚Selfstart වැඩ
💚මීටර් සම්පූර්ණ වැඩ
💚Bodykit 💯
💚Engine running & condition 💯
💚හෝන්,ඔක්කොම ලයිට් වැඩ
💚ටයර් දෙක 90%
💚Handle lock ✅
💚Original mileage & number plates
💚Original key 🔑
💚Licen insurence update 2026/12
💚සියලුම ලියකියවිලි සම්පූර්ණයි
🔰අඩුපාඩු කිසිම දෙයක් නෑ
🔰පැමිණ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක
💚ලීසින් පහසුකම් නොමැත ❌
💚Cash only ✔️