* පළමු අයිතිකරු
* අඩු ධාවනය
* යතුරුපැදියේ වසර 7ක ධාවන වාර්තා (රෙකෝඩ්) ඇත
* එන්ජිම 100%
* ධාවනය 100%
* මීටරය ඇතුළු සියලු උපාංග වැඩ
* ෆෝන්චාජර් ,කැබි ලයිට් වැඩ
* ඉන්ටීරියල් 100%
* ඉදිරිපස ටයර් 70%
* පසුපස ටයර් 100%
💫💫 2026 යතුරුපැදියකට සම කළ හැකි යතුරුපැදියකි.බොරු කිසිවක් සදහන් කර නැත.