☘️☘️Hero Dash (2016) යතුරුපැදිය ඉක්මනින් විකිණීමට ඇත!☘️☘️ මිල : රු. 250,000/- (මිල ගණන් සාකච්ඡා කරගත හැක) ස්ථානය : කඩුවෙල පළමු අයිතිකරු (1st Owner) - මා විසින්ම ඉතා සුරක්ෂිතව පාවිච්චි කරන ලදී. ධාවන තත්ත්වය - කිසිදු දෝෂයක් නොමැත (No faults), සුපිරියටම ධාවනය කළ හැක. එන්ජින් සහ ධාවන තත්ත්වය - 100% ක්ම ඉතා හොඳ මට්ටමක පවතී. ලියකියවිලි සියල්ල පිරිසිදුයි. නිවසක පාවිච්චි කරන ලද, ඉතාම හොඳ ඉන්ධන පිරිමැස්මක් සහිත යතුරුපැදියක් සොයන්නෙකුට කදිම අවස්ථාවකි. විමසීම්