Hero Dash 2016
All documents clear & updated
Full Service Done.
Switch, lights ඔක්කොම වැඩ.
Smoothly Tuned Engine.
Home Used.
33,000 KM
කිසිම අවුලක් නෑ. ඕන විදියකට චෙක් කරලා ගන්න පුලුවන්.
ඉක්මනින් ගන්නවානම් මිල වෙනසක් කරලා දෙනවා.