කැම් එකේ display එක සමහර වෙලාවට on වෙන්නෙ නෑ. ඒක හදා ගන්න ඕන. Camara.lk එකෙන් check කලා.
Display එක සමහරවිට දාන්න වෙයි කීවා. (Rs.3000)
නැත්නම් firmware reset කලොත් හරියයි කීවා.
හදා ගන්න පුලුවන් කෙනෙක් ගන්න cam එකයි accessories kit එකයි.
Full set with box.
With accessories kit.
Price is negotiable.