GoPro Hero 8 Black with extra accessories
◼️විකිණීමට ඇත.
without Battery!
Camera එක 100% වැඩ. කිසිම ලෙඩක් නෑ..
සීරීම් වලින් තොරව ඉතා අනර්ඝ තත්වයේ පවතී.ප්රවේසමෙන් බාවිතා කර ඇත.
මිල රුපියල් 25,000/=
සති අන්තයේ කොට්ටාවේදී පරීක්ෂා කල හැක.
◼️02 GoPro Batteries (අක්රීය තත්වයේ ඇත)
◼️GoPro Tripod Stand( එක් පාදයක් කැඩී ඇත. ඇලවිය හැකි මට්ටමේ පවතී)
◼️GoPro Head Strap
◼️GoPro Stickers & Paper works
◼️32Gb SD Card (SanDisk Extreme)
Price 25,000/=
Thank You! 😊