සහායකයින් වහාම බඳවා ගැනේ.
කොලොන්නාවේ පිහිටි දැන්විම් ආයතනයක් සඳහා සහායකයින් (Helpers) වහාම බඳවා ගැනේ.
✨ ඔබට හිමිවන වරප්‍රසාද:
• ආහාර: දිවා ආහාර දීමනා සපයනු ලැබේ.
• අතිකාල දීමනා (OT): සේවා කාලයෙන් පසු සිදුකරන අමතර සේවය සඳහා ගෙවීම්.
• දිරිගැන්වීම්: කාර්යක්ෂමතාව මත පදනම් වූ විශේෂ දිරිගැන්වීමේ දීමනා.
🎯 අපේක්ෂිත සුදුසුකම්:
• වයස අවුරුදු 18 - 50 අතර සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකු වීම.
• කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ හැකියාව සහ විනයගරුක බව.
📞 දැන්ම අයදුම් කරන්න:
◼️සීමිත ඇබෑර්තු ප්‍රමාණයක් පවතින බැවින්, වැඩි විස්තර සඳහා අදම අමතන්න: 0771403311/0711403311
__________
🖨️Digital machine operatorවරයෙකු අවශ්‍යයි.
◼️වයස අවුරුදු 20 - 50 අතර පළපුරැදු පුදගලයෙකු අවශ්‍යයි.
◼️පළපුරැද්ද මත වැටුප තිරණය වේ.
අමතන්න: 0771403311/0711403311