මාරවිල Mini Super marcket එකකට සේවකයින් ඇබැර්තු ඇත.
* වෙළදසැල වායු සමනයකර ඇත.
පාරිබෝගික සහයක සහ ඇතුලත වැඩ සදහා උදවිකරැවකු සදහා ඇබැර්තු ඇත
පිරිමි සෙවකයින්ට 50 000 ක වැටුපක්
නවාතැන් ආහාරපාන ලබාදේ
දක්ශතාවය පලපුරැද්ද මත වැටුප කතාකරගත හැක.
ගැහැනු ලමයකුට 40 000ක වැටුපක්
ගැහැනු ලමුන් මාරවිල අවට වියයුතුයි.