ගෝල් වින්ඩ්ස්ක්‍රීන් මාතර ශාඛාව සඳහා පිරිමි සේවකයින් අවශ්‍යයි
> වයස අවුරුදු 20-30 අතර
> වීදුරු සවිකිරීම / වීදුරු ඉවත් කිරීම සහ ස්ථාපනය කිරීම
> නිසි පුහුණුවකින් පසු බඳවා ගනු ලැබේ
> මාතර අවට සිටින පුද්ගලයින් විශේෂයි
> ආකර්ශනීය වැටුප්
++++ අමතන්න – 0777888427